පසුගිය 09 වෙනිදා කොළඹ පොලිස් මුලස්ථානය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට සහභාගි වු අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බව වාර්තාවේ .
පොලිස් බුද්ධි අංශ මගින් ගන්නා ලද අරගලකරුවන් ගේ ජායා හදුනා ගැනීම සඳහා ඔවුන්ට හිතවත් පුද්ගලයින් අතර හුවමාරු වෙමින් ඇත .
ආණ්ඩුව අරගලකරුවන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හරහා උත්සහා කරන්නේ ජනතාව බිය වැද්දවිමටය .
4 thoughts on “තවත් අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්.”